තොරතුරු තාක්ෂණ ආයොජනය ඵලදායී කිරීමට ඔබටත් අවශ්‍යද?
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික ක්ෂේත්‍රයේ පළපුරුදු Cyber Concepts(Pvt) Ltd වන අප ආයතනය පරිගණක හා ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශිෂ්ඨයන්ගෙන් සැදුම් ලද්දක් වෙයි. අනර්ඝත්වයෙන් හා ඉහළම ප්‍රමිතියෙන් යුතු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විසදුම් ශ්‍රී ලංකාව තුල හා අන්තර්ජාතික තලයට සපයන්නට අපට හැකි වී ඇත්තේ එබැවිනි.
අපි පරිගණක මෘදුකාංග නිෂ්පාදනයේ, වෙබ් අඩවි සැලසුම්කරනයේ මෙන්ම විශිෂ්ඨගණයේ වෙබ් අඩවි නිර්මාණයේ නිපුණයන් වන්නෙමු. ශ්‍රී ලංකාව තුල මෙන්ම ලොව පුරා විසිරී සිටින සිය ගණනක් වූ සේවාදායකයන් අපගේ ඉහළ ප්‍රමිතියෙන් යුතු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විසදුම් සදහා සාක්ෂි දරනු ඇත.





















අප සමග එක්වන්න
By BREAKSTS penny stock