|
නම් වූ නිවාස ඉදිකරන්නන් සදහාම නිර්මාණය වූ තවත් සුපිරි ගණයේ වෙබ් අඩවියක උපත සිදුවු ස්ථානයයි.
ආරම්භයේ එය තොරතුරු සැපයීමේ වෙබ් අඩවියක් ලෙස පමණක් පැවතුන අතර ලොව ඕනෑම අයෙකුට මෙම වෙබ් අඩවිය මගින් ඉඩම් මිලදී ගැනීමට, නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමට, බඩු බාහිරාදිය මිලදී ගැනීමට, හා සැපයුම්කරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතී. නමුත් වර්තමානයේ එය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියලෙන්නන්ගේ වෙළඳපොළක් බවට ක්‍රමයෙන් පත්වෙමින් පවතී.
E-Dwellings.com වෙබ් අඩවියට පිවිසෙන්න
|
අප සමග එක්වන්න