TIME ATTENDANCE & PAYROLL
|
|
![]() |
||
| ආදර්ශනය | වැඩි විස්තර.. | ආදර්ශනය | වැඩි විස්තර.. |
සේවා කාලය සහ වැටුප් සැකසීමේ මෘදුකාංගය සමග ඇඟිලි සළකුණු යන්ත්‍රය ඇතුලත් පද්ධතිය
නවීනතම තාක්ෂණයන් උපයෝගී කරගනිමින් ඔබේ ආයතනයේ විශිෂ්ඨ සේවක කළමනාකරණයක්
සඳහා නිපදවූ වඩාත්ම ඵලදායී විසඳුමයි.
යල්පැනගිය කාලය ලබාගැනීමේ ක්‍රමවේද සහ අතින් සේවක පඩි ලැයිස්තු සකස්කිරීම සඳහා තොරතුරු එක්රැස්කිරීම
වෙනුවට, වඩාත් නිවැරදි ගණනය කිරීම් සහ විශිෂ්ඨ කාර්යක්ෂමතාවක් සහිත නවීනතම විසඳුම වන Cyber Concepts
සේවා කාලය සහ වැටුප් සැකසීමේ මෘදුකාංගය සමග ඇඟිලි සළකුණු යන්ත්‍රය ඇතුලත් පද්ධතිය ඔබගේ ආයතනික
කටයුතු සඳහාද ආදේශ කරන්න.







අප සමග එක්වන්න
By PDCLEAR payday loan