|
මෙම මෘදුකාංගය කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රකරගනිමින් නිපදවා ඇත. එම නිසා එය ඕනෑම ආයතනයක් තුළ පහසුවෙන් භාවිතයට ගත හැක.
සංකීර්ණ ක්‍රියාවලීන්ගේ හරය එලෙසම පවත්වා ගනිමින් එම ක්‍රියාවලි සරල ආකාරයෙන් පරිශිලකයාට ලබාදීම තුළින් භාවිතයේ පහසුව ඇතිකරයි.
මෙම මෘදුකාංගය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම භාවිතා කළ හැක.
|
අප සමග එක්වන්න
By AHRALL payday loan