අපගේ නියමුවෝ
අපි ගැන
Cyber Concepts පෞද්ගලික ආයතනය ආරම්භකරත ලද්දේ වර්ෂ 2001 දීය. ශ්‍රී ලංකාව හා ලොව පුරා ඇති මහජන හා පෞද්ගලික ආයතන සදහා අනර්ඝත්වයෙන් යුතු සාධාරණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විසදුම් සැපයීමට ස්විස්ටර්ලන්ත – ශ්‍රී ලංකා සහයෝගීත්වය මත මෙය ගොඩ නැගින.Cyber Concepts පෞද්ගලික ආයතන ප්‍රධාන කාර්යාලය කොළඔ නගරයේ පිහිටා ඇත. තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ පළපුරුදු ප්‍රවීණයන්ගේ අධීක්ෂණය යටතේ නිපුණතා පිරි තරුණ ශිල්පීන් පිරිසක් විසින් මෙම ආයතනය මෙහෙයවනු ලබයි.
අපගේ නියමුවෝ
අධ්‍යක්ෂක මණ්ඩලය
රවී රාජපතිරණ
ක්‍රිෂ්ණජිනා රාජපතිරණ
- නවීන ක්‍රමවේද හා තාක්ෂණය මගින් ක්‍රමලේඛන පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණය, පද්ධති ක්‍රියාවට නැංවිම හා උපක්‍රමික තොරතුරු තාක්ෂණ සැලසුම්කරණය වැනි මෘදුකාංග නිෂ්පාදනයේ සියලුම අංශවල ඇති දැනුම
- මූල්‍ය පද්ධති, ආයතන සම්පත් සැලසුම් පද්ධති, නිර්ණ සහායක පද්ධති වැනි මෘදුකාංග නිර්මාණය හා ක්‍රියාවට නැංවිමේ පළපුරුද්ද
- නිෂ්පාදන, වෙළඳ හා මූල්‍ය තොරතුරු තාක්ෂණ විසඳුම් සැපයීම සඳහා කාර්මික අංශය සමග ක්‍රියාකාරී වී ලත් අත්දැකීම
- මූල්‍ය සැලසුම්කරණය හා අය වැය සැකසුම් ඇතුලුව කළමණාකරන පළපුරුද්ද
- ව්‍යාපෘති කළමණාකරනය, සම්පත් විභාජනය, ව්‍යාපෘති පිරිවැයකරණය සහ අලෙවිකරණ දැනුම
- කාර්ය මණ්ඩල, ශිෂ්‍ය හා පරිශිලක පුහුණුකිරීමේ හැකියාව
නිෂ්පාදන කණ්ඩායම
අපගේ මෘදුකාංග නිෂ්පාදන කණ්ඩායම තරුණ, පළපුරුදු මෘදුකාංග ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත වන අතර ඒ අතරින් බොහෝමයක් මෙරට විශ්ව විද්‍යාල උපාධිධාරීහු වෙති. ඔවුන් මනා පුහුණුවෙන් හා කැපවීමෙන්, සැමවිටම සේවාදායක අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරයි.



අප සමග එක්වන්න
By PRIMEBTS free bet