අපගේ හැකියාවන්
 |
අපි ගැන
Cyber Concepts පෞද්ගලික ආයතනය ආරම්භකරත ලද්දේ වර්ෂ 2001 දීය. ශ්‍රී ලංකාව හා ලොව පුරා ඇති මහජන හා පෞද්ගලික ආයතන සදහා අනර්ඝත්වයෙන් යුතු සාධාරණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විසදුම් සැපයීමට ස්විස්ටර්ලන්ත – ශ්‍රී ලංකා සහයෝගීත්වය මත මෙය ගොඩ නැගින.
Cyber Concepts පෞද්ගලික ආයතන ප්‍රධාන කාර්යාලය කොළඔ නගරයේ පිහිටා ඇත. තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ පළපුරුදු ප්‍රවීණයන්ගේ අධීක්ෂණය යටතේ නිපුණතා පිරි තරුණ ශිල්පීන් පිරිසක් විසින් මෙම ආයතනය මෙහෙයවනු ලබයි.
|
අපගේ හැකියාවන්
තාක්ෂණික දියුණුව අපගේ කැඩපතයි
වෙබ් අඩවි නිර්මාණය සඳහා….
Java Applets, JSP, Servlets,
ASP, PHP, HTML, DHTML, CSS, JavaScript, VB Scripts,
WordPress,Joomla,Moodle
Graphic Tools we use,
Flash, FireWorks, Photoshop, CorelDraw |
මෘදුකාංග ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධති….
Windows 9X, , ME, XP, Vista, Windows7
2000, 2003 NT Sever Edition
Linux |
පරිගණක මෘදුකාංග නිෂ්පාදන සඳහා….
C#, VB.Net, VB |
දත්ත සංචිත ගොඩනැංවීම සඳහා…..
MS SQL Server, MS Access,
MySql |
පරිගණක මෘදුකාංග සැලසුම්කරණය සඳහා….
UML, SSADM |
අප සමග එක්වන්න
By PRIMEBTS free bet