විමසුම්

Your Name*

Your Email*

Company

Select Product

Telephone

Message

Security Code
captcha

Cyber Concepts ඇඟිලි සළකුණු යන්ත්‍රය


Cyber Concepts ඇඟිලි සළකුණු යන්ත්‍රය සහ එයට අයත් මෘදුකාංගය ඔබගේ ආයතනයේ සේවකයින්ගේ
පැමිනීමේ/පිටවීමේ දත්ත ලබාගෙන ඒවා සකස්කරගැනීමට සහ පැමිනීම සම්බන්ධ වාර්තා සරලව සහ
වඩාත් නිවැරදිව ලබාගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදේ.

    ඇඟිලි සළකුණු යන්ත්‍රය සතු මූලිකාංග


    • ඇඟිලි සළකුණු ධාරිතාව:3000
    • කලමණාකාරීත්ව වාර්තා ධාරිතාව:1000
    • වාර්තා ධාරිතාව:60000
    • දත්ත හුවමාරු ක්‍රම:RS232,TCP/IP,USB,Flash Drive
    • පරිශීලකයාගේ හඳුනාගැනීමේ අංකය තිරය මත දැක්වීම
    • යන්ත්‍රය තුල වාර්තා පිරී ඇතිවිට සංඥා හඬක් මගින් ඒ බව දැනුම්දීම
    • ක්‍රියකාරීත්වයේදී සෑම මෙහෙයුමක් සඳහාම පටිගතකරනලද හඬක් මගින් පරිශීලකයාට ප්‍රතිචාර දැක්වීම
    • වගකීම:වසරක වගකීම(යන්ත්‍රයේ නිෂ්පාදන දෝෂ සඳහා පමනි)
    • අලෙවියෙන් පසු සේවය:කාර්යාල වේලාව තුල ඕනෑම අවස්ථාවක දුරකථනය මගි
    • යන්ත්‍රය මඟින් ඇඟිලි සළකුනක් වැරදිලෙස හඳුනා ගැනීමේ අනුපාතය:0.0001%
    • යන්ත්‍රයට ඇඟිලි සළකුනක් හඳුනා ගැනීමට නොහැකිවීමේ අනුපාතය:0.01%